නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනය සඳහා ලබා ගැනීමට කතිකාවක්

• 2015 සහ 2020 දී බිඳ වැටුණු තාරුණ්යයේ අපේක්ෂා “පුළුවන් ශ්රී ලංකා” වැපිළිවෙළ තුළින් යළි මල් ඵල ගන්වා තිබෙනවා. • දේශපාලන ක්ෂේත්රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්ය පසුබිම සකසනවා. • නව පරපුරේ දේශපාලන දැනුම නැංවීමට යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කරනවා. • Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය … නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනය සඳහා ලබා ගැනීමට කතිකාවක්