රටට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් මට සහාය දෙන්න : ජනපතිගෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඇරයුමක්

• සජිත් ළඟ එජාප ප්රතිපත්තිය නැහැ :ආර්ථිකය ගැන දන්නෙත් නැහැ. • බදු අඩු කර සහන ලබා දෙන බවට සජිත් හා අනුර කියන කතා බොරු. • තම මැතිවරණ ප්රකාශය ප්රතිපත්ති ප්රකාශනයකට වඩා සැප්තැම්බර් 22 වනදා සිට ක්රියාත්මක කළ හැකි ප්රායෝගික වැඩපිළිවළෙක්. • අස්වැසුම ගෙනාවේ සමෘද්ධිය නැති කිරීමට නොවේ : කාර්යක්ෂම කිරීමටයි. සමෘද්ධි නිලධාරින්ගේ අනාගතය ආරක්ෂා කරනවා … රටට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් මට සහාය දෙන්න : ජනපතිගෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඇරයුමක්