Day: 2024 සැප්තැම්බර් 6

“රනිල්ව කියවන්න” දිවයිනම ආවරණය කරමින් පැවැත්වෙන ප්‍රචාරක වැඩසටහන 07 වනදා ඇරඹේ

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්රියාවට නංවනු ලබන “රනිල්ව කියවන්න” නම් වූ ප්රචාරක වැඩසටහන හෙට (07) පෙ.ව 8.00ට දීප ව්යාප්තව ආරම්භ කෙරේ. පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම් වීදි 53896ක් ආවරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ නම් චරිතය “රනිල්ව කියවන්න” දිවයිනම ආවරණය කරමින් පැවැත්වෙන ප්‍රචාරක වැඩසටහන 07 වනදා ඇරඹේ

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දෙනවා

• ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවනවා. • 2022 වසරේ සුව කිරීමට මට භාරදුන් ලෙඩා දැන් නැගිට ඉන්නවා. • සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් පැමිණ සුව වූ ලෙඩා නැවත ලෙඩ කිරීමට හදනවා. • එම අගුණ බෙහෙත බිව්වොත් ලෙඩා නැවත සුවපත් කළ නොහැකියි – ජනපති දේශීය වෛද්‍ය සමුළුව අමතමින් පවසයි. වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවටට පිළිගැනීමක් ලබාදීම තම අරමුණ වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දෙනවා

නිදහස ලබා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ එජාපය පසුව බෙදුනත් ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට යළි එක්ව සිටිනවා

• ඩී.එස් – ජේ.ආර් උරුමය රකින එජාපයට වසර 78යි. • ජී.එල් – ගොඩහේවා – ඩලස් පෙරමුණේ සිටින සජබෙ එජාප ප්රතිපත්ති නැහැ. • අනුර දිසානායක අපනයන ආර්ථිකයකට යොමුවන බව පවසන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයේ සිටිය යුතු බව පවසනවා : පරස්පර විරෝධි ප්රකාශ පිළිබඳ අනුර රටට පැහැදිළි කළ යුතුයි. • “වෙනසක්” කරන බව කියන අනුරගේ පිටු නිදහස ලබා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ එජාපය පසුව බෙදුනත් ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට යළි එක්ව සිටිනවා

රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගන්නවාද? ආපසු ඇද වැටෙනවාද? : ජනතාව තීරණය කළ යුතුයි

• රටට අනාගතයක් නැති බව පවසමින් අනෙක් නායකයන් පැන යද්දි මා අසීරුවෙන් රටේ ආර්ථිකය ගොඩනැඟුවා. • ජනතාවට පොරොන්දු වූ පරිදිම ඉදිරියේදීත් සහන ලබා දෙනවා. • රට ඉදිරියට ගෙන යන මාර්ගය “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහනින් ඉදිරිපත් කර තිබෙනවා. • අපනයන ආර්ථිකයක් ගැන කියමින් අද අනුර ආණ්ඩුවේ බෙරය ගහනවා. • ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය ඔවුන්ගේ රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගන්නවාද? ආපසු ඇද වැටෙනවාද? : ජනතාව තීරණය කළ යුතුයි

ජනපති, ධම්මික පෙරේරා මහතාගේ මාතර ‘DP Education’ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

අද මාතර දෙනියාය ප්රදේශයේ පැවති “පුළුවන් ශ්රී ලංකා” විජයග්රාහී ජන රැලියට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මාතර දිස්ත්රික්කයේ දෙනියාය ගැටබරුව විහාරස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා විසින් පවත්වාගෙන යනු ලබන ‘DP Education’ ආයතනය වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීය. එම ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි  සිසු දරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනපති, ධම්මික පෙරේරා මහතාගේ මාතර ‘DP Education’ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

එළැඹෙන ජනාධිපතිවරණයේදී දිවයිනේ ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් හතරක සහාය ජනපති රනිල්ට

එම සංගම් නියෝජනය කරන ත්රිරෝද රථ රියදුරන් දහසක් ගෝල්ෆේස් අරගල භූමියට රැස් වෙති : ඔවුන් අතරට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක්.    • වසර 25ක් විධායක ජනාධිපතිවරු සිව් දෙනෙකුගෙන් විසඳුම් නොලැබුණු ත්රිරෝද රථ කර්මාන්තයේ නියාමනය පිළිබඳ ගැටළුවට විසඳුම් ලබා දුන්නේ ජනපති රනිල්. • ඉන්ධන පෝලිම්වල දින ගණනක් රස්තියාදු වූ අපට රැකියාව කරගෙන යාමට පසුබිම සකසා දුන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී දිවයිනේ ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් හතරක සහාය ජනපති රනිල්ට

තැපැල් ඡන්ද විමසීම ඇරඹුණා : සුබ ආරංචි ලැබී තිබෙනවා

• සජිත්ට දිනන්න බැහැ : ඔහු කරන මෝඩ වැඩවලින් අනුරට සහාය ලැබෙනවා. • රට රැක ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉටු කරන්න – ජනපති මහියංගනයේදී එක්සත්ජාතික පාක්ෂිකයන්ට  කියයි. එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වූ බවත් ඒ සම්බන්ධව සුබ ආරංචි ලැබෙමින් තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ  රට ගොඩනගන වැඩපිළිවෙළ තැපැල් ඡන්ද විමසීම ඇරඹුණා : සුබ ආරංචි ලැබී තිබෙනවා

රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායමයි

• සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා අසීරුවෙන් ගොඩනැඟු රටේ ආර්ථිකය බේරා ගන්න. • අනුර කුමාරව නිර්මාණය කළේ සජිත් ප්රේමදාසයි. • සජිත් පාර්ලිමේන්තුවේ පැය ගණන්  දොඩවන විට – 2%ක් තිබු අනුර ඉදිරියට පැමිණියා. • එක්සත් ජාතික පාක්ෂිකයනි,  සජිත්ට ඡන්දය දෙන්න එපා – ජනපති යාපහුවේදී කියයි. රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම ආර්ථික රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායමයි