Day: 2024 සැප්තැම්බර් 8

ජනපති කාත්තන්කුඩි බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගනියි

‘පුළුවන් ශ්රී ලංකා’ ජයග්රාහී ජන රැලි මාලාවේ කල්කුඩා  සහ ඔට්ටමාවාඩි ජන රැලිවලට සහභාගි වන අතරතුර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (08) පෙරවරුවේ  කාත්තන්කුඩි-05 බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගත්තේය. එහිදී අල්හාජ් අබ්දුල් ජවාද් ආලීම් වලියුල්ලාහ් භාරකාරත්වයේ සභාපති අබ්දුර් රහ්මාන් මිස්බාහි මහතා ඇතුලු එහි සිටි පිරිස සමඟ ජනාධිපතිවරයා සුහද කතාබහකද නිරත වූ අතර අමාත්‍ය නිමල් ජනපති කාත්තන්කුඩි බදුරියා ජුම්ආ දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගනියි

වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කරනවා

• මඩකලපුව ලොව ප්රධාන සංචාරක කලාපයක් ලෙස දියුණු කරනවා. • රටට අවශ්‍ය සංවර්ධනය ලබා දෙමින් ආර්ථිකය දියුණු කළ හැක්කේ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළට පමණයි. • සජිත් හා අනුර කථා කරනවා විතරයි. • ඔවුන් ළඟ විසඳුම් නැහැ – ප්‍රශ්න පැමිණි විට පැන යනවා – ජනපති මඩකලපුවේදී කියයි. වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට වාකරේ සිට කාත්තන්කුඩි දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කරනවා

ලයින් කාමර අහෝසි කරනවා

• වතුකරයේ ජනතාවට ද උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදීම මගේ අපේක්ෂාවයි. • පෝලිම්වල දුක් විඳි ජනතාව  රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වුණා. • ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ එය නිවැරදි කිරීමටයි. • සජිත්ගේ හා අනුරගේ පොරොන්දු අද රටට වලංගු නැහැ : ඒවා කළොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. • රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ලයින් කාමර අහෝසි කරනවා

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නැහැ

• නිදහස් වෙළෙඳ ගිවිසුම් අවලංගු කර අපනයන ආර්ථිකයක්  හදන්නේ කොහොමද? අනුර රටට පැහැදිලි කළ යුතුයි- ජනපති. රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බවත්, රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නැහැ

ජවිපෙ පවසන පරිදි චෝදනා ලැබූවන් වරදකරුවන් කිරීමට නම්, අධිකරණ බලයත්, නඩු පැවරීමේ බලයත් ඔවුන්ට පවරාගන්න සිදුවෙනවා

• රජයට කළ හැක්කේ නීතිමය ක්රියාදාමයන් ආරම්භ කිරීම මිස විනිශ්චය ලබාදීම නොවේ. • යහපාලන සමයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු මෙහෙයවූයේ ජවිපෙයි. • දූෂණය පිටුදැකීම සඳහා සටන් පාඨ පමණක් ප්‍රමාණවත් නෑ: අප දැනටමත් දූෂණය පිටු දැකීමට ක්‍රියාමාර්ග ගෙන අවසන්- ජනපති. තමන් බලයට පත් වූවහොත් දූෂණ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයන් වරදකරුවන් කරන බවට ජනතා විමුක්ති පෙරමුණ ජවිපෙ පවසන පරිදි චෝදනා ලැබූවන් වරදකරුවන් කිරීමට නම්, අධිකරණ බලයත්, නඩු පැවරීමේ බලයත් ඔවුන්ට පවරාගන්න සිදුවෙනවා

අනුර කුමාර දිසානායක ජවිපෙ ප්‍රතිපත්තියට බැස ජනතාව බියවැද්දීමට පටන් අරන්

• ඔහු උතුරේ ජනතාවට කළ තර්ජනය ගැන වහාම සමාව ගත යුතුයි. • දකුණේ ජනතාවගේ නම කැත කළාට දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතුයි. • අනුර ජනාධිපතිවරණය දිනන්නේ නැහැ. • ධූරයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ  සජිත් අනුරව නිර්මාණය කළා. • පළාත් සංවර්ධනය වෙනුවෙන් පළාත් සභා සඳහා විශාල සංවර්ධන බලයක් – ජනපති යාපනයේ දී කියයි. අනුර අනුර කුමාර දිසානායක ජවිපෙ ප්‍රතිපත්තියට බැස ජනතාව බියවැද්දීමට පටන් අරන්

උතුරේ ජනතාවට සම්පූර්ණයෙන් නීතියේ ආරක්ෂාව ලබා දෙනවා : ජනපතිගෙන් සහතිකයක්

• උතුරේ ජනතාවට අනුර සිදු කළ තර්ජනය පිළිබඳ ලැජ්ජා විය යුතුයි. • අනුර උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතුයි. • යාපනය රැකියා මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. • ආර්ථිකය වගේම සාමයත් ආරක්ෂා කරනවා – ජනපති. උතුරේ ජනතාවට සම්පූර්ණයෙන්ම නීතියේ ආරක්ෂාව ලබා දෙන බවට ජනාධිපතිවරයා ලෙස තමා සහතික වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ ජනතාවට සම්පූර්ණයෙන් නීතියේ ආරක්ෂාව ලබා දෙනවා : ජනපතිගෙන් සහතිකයක්