ජනපති සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අතර හමුවක්

• පක්ෂයේ ප්රබලයන් පිරිසක් ජනපතිගේ සහායට එක් වෙති. මන්නාරමේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලියට අද (17) එක් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතාගේ මන්නාරම තල්වුපාඩු පිහිටි නිවසට ගොස් ඒ මහතා හමු විය. චාර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව උණුසුම් ලෙස … ජනපති සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අතර හමුවක්