info

මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

• රනිල් රාජපක්ෂ කියා මට චෝදනා කළත් මා සිදු කළේ එජාප ප්රතිපත්ති ආරක්ෂා කිරීමයි. • සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනඟන වැඩපිළිවෙළ සමඟ එක් විය යුතුයි. • ගෝඨාභයට ඡන්දය දුන් පිරිසගේ විසඳුම මාලිමාවට ඡන්දය දීම නොවෙයි : රට දිනවීමට එක් වීමයි – ජනපති රත්නපුරයේ දී. මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ “වෙනසක්” මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි

• ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම අත්යාවශ්යයි. • සජිත්ට හෝ අනුරට  IMF එකඟතාවන් වෙනස් කිරීමට හැකියාවක් නැහැ : ඔවුන්ගේ බොරුවලට හසු වී රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. • IMF නිවේදනය අනුව ඉදිරියට ගෙන යා යුත්තේ මගේ වැඩපිළිවෙලයි – ජනපති හොරණදී පවසයි. තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි

ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

• වෙනසක් අවශ්ය බව කියන නායකයන් අද ගමන් කරන්නේද එම මාර්ගයේමයි. • තවදුරටත් රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ. • දූෂිත දේශපාලනඥයන් මෙන්ම වගකීමෙන් පැන යන දේශපාලනඥයන්ද පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොගත යුතුයි – උපකාරක පන්ති ගුරුවරු සමඟ පැවති හමුවේදී ජනපති කියයි. • මෙතෙක් අප ජනපති රනිල් වෙනුවෙන් ඡන්දය භාවිතා නොකළද අද රටට අවැසි නායකයා ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

• පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවයි : ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තාවන්ට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. • කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තවදුරටත් කැපවී ක්‍රියා කරනවා –  ජනපති කාන්තා සමුළුව අමතමින් පවසයි. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේදි කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

• සජිත් හෝ අනුර උතුරට විසඳුමක් නොවෙයි. • ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිෂන් සභාව (TRC) ඇති කරනවා. • අතුරුදන්වූවන්ගේ ගැටළුවට  ඉදිරි වසර 05 තුළ විසඳුම්. • අනුර කුමාර එදා පළාත්සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. • සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බලාපොරොත්තුවක් නොතිබු අවස්ථාවක බලාපොරොත්තු ලබා දුන්නේ මමයි. • IMF උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා

• 75 වසරක් රට ගොඩනැගීමට හිටපු පාලකයන් විශාල වැඩකොටසක් ඉටු කළා. • අනුර අධ්‍යාපනය ලැබු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාල ඇතුඵ පාසල් ඉදිකෙරුණේ නිදහසින් පසුවයි. • රටේ ආර්ථිකය බිද දමා ජනතාව පාරට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති මාතලේ විජයග්‍රාහී ජන රැලිය අමතමින් අවධාරණය කරයි. ඔවුන්ට චාන්ස් එකක් ලැබුණා, අපට චාන්ස් එකක් ලැබුණේ නැහැ වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා

රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ‍ඛේදවාචකයකට මග පාදනවා

• අද බංග්ලාදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්රී ලංකාවේ ඇතිවීම මා මැදිහත්ව වළක්වාගත්තා. • වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කරනවා. • රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එනවා – වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනපති පවසයි. රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ‍ඛේදවාචකයකට මග පාදනවා

මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට අද බොරු පොරොන්දු දෙන සජිත් හා අනුර හිටියේ කොහේද ?

• එදා ජනතාව පෝලිම්වල දුක් විඳින විට සජිත් හා අනුර හිටියේ කොහේද ? • ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා. • වෙළෙඳාම සහ ගොවිතැන ශක්තිමත් කළහැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න. • මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙනවා. • අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙන විට, මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට අද බොරු පොරොන්දු දෙන සජිත් හා අනුර හිටියේ කොහේද ?

මා සෑම විටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින්

• ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමට නම් රජයක් තිබිය යුතු අතර නීතිය, සාමය හා ස්ථාවරභාවය ද ආරක්ෂා විය යුතුයි. • පසුගිය ආර්ථික හා දේශපාලන කඩා වැටීම හමුවේ නව දේශපාලන සංස්කෘතියක් රටේ නිර්මාණය වුණා. • මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ‍දෙදෙනාම වෙනසක් ගැන කතා කළද ඔවුන්ගේ ක්‍රියාවේ වෙනසක් නැහැ. • කඩිනම් සමාජ, ආර්ථික හා දේශපාලන වෙනසක් මා සෑම විටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින්

මාලිමාව ඡන්දය ඉල්ලන්නේ වෛරය වපුරන්නද?

• මාලිමාව ගණන් සඟවා ජනතාවට බොරු කියනවා. • ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වහාම රටට කිවයුතුයි. • හොරු අල්ලන බවට වේදිකාවේ කෑ ගැහුවත් ජවිපෙ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අල්ලා ගත්තේ මොන හොරාද? ආපසු ගත්තේ කාගේ දේපළද? • ජනප්‍රිය ප්‍රකාශ නොවුණත් මා සෑමවිටම ජනතාවට ඇත්ත කියනවා. • සජිත් පරාජය පිළිගෙන අවසන්. • සජිත්ට සහ නාමල්ට දෙන මාලිමාව ඡන්දය ඉල්ලන්නේ වෛරය වපුරන්නද?