info

මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

• රනිල් රාජපක්ෂ කියා මට චෝදනා කළත් මා සිදු කළේ එජාප ප්රතිපත්ති ආරක්ෂා කිරීමයි. • සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනඟන වැඩපිළිවෙළ සමඟ එක් විය යුතුයි. • ගෝඨාභයට ඡන්දය දුන් පිරිසගේ විසඳුම මාලිමාවට ඡන්දය දීම නොවෙයි : රට දිනවීමට එක් වීමයි – ජනපති රත්නපුරයේ දී. මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ “වෙනසක්” … මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි

• ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම අත්යාවශ්යයි. • සජිත්ට හෝ අනුරට  IMF එකඟතාවන් වෙනස් කිරීමට හැකියාවක් නැහැ : ඔවුන්ගේ බොරුවලට හසු වී රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. • IMF නිවේදනය අනුව ඉදිරියට ගෙන යා යුත්තේ මගේ වැඩපිළිවෙලයි – ජනපති හොරණදී පවසයි. තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර … මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි

ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

• වෙනසක් අවශ්ය බව කියන නායකයන් අද ගමන් කරන්නේද එම මාර්ගයේමයි. • තවදුරටත් රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ. • දූෂිත දේශපාලනඥයන් මෙන්ම වගකීමෙන් පැන යන දේශපාලනඥයන්ද පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොගත යුතුයි – උපකාරක පන්ති ගුරුවරු සමඟ පැවති හමුවේදී ජනපති කියයි. • මෙතෙක් අප ජනපති රනිල් වෙනුවෙන් ඡන්දය භාවිතා නොකළද අද රටට අවැසි නායකයා … ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

• පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවයි : ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තාවන්ට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. • කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තවදුරටත් කැපවී ක්‍රියා කරනවා –  ජනපති කාන්තා සමුළුව අමතමින් පවසයි. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේදි කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් … මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

• සජිත් හෝ අනුර උතුරට විසඳුමක් නොවෙයි. • ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිෂන් සභාව (TRC) ඇති කරනවා. • අතුරුදන්වූවන්ගේ ගැටළුවට  ඉදිරි වසර 05 තුළ විසඳුම්. • අනුර කුමාර එදා පළාත්සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. • සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බලාපොරොත්තුවක් නොතිබු අවස්ථාවක බලාපොරොත්තු ලබා දුන්නේ මමයි. • IMF … උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා

• 75 වසරක් රට ගොඩනැගීමට හිටපු පාලකයන් විශාල වැඩකොටසක් ඉටු කළා. • අනුර අධ්‍යාපනය ලැබු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාල ඇතුඵ පාසල් ඉදිකෙරුණේ නිදහසින් පසුවයි. • රටේ ආර්ථිකය බිද දමා ජනතාව පාරට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති මාතලේ විජයග්‍රාහී ජන රැලිය අමතමින් අවධාරණය කරයි. ඔවුන්ට චාන්ස් එකක් ලැබුණා, අපට චාන්ස් එකක් ලැබුණේ නැහැ … වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා

රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ‍ඛේදවාචකයකට මග පාදනවා

• අද බංග්ලාදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්රී ලංකාවේ ඇතිවීම මා මැදිහත්ව වළක්වාගත්තා. • වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කරනවා. • රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එනවා – වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනපති පවසයි. රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් … රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ‍ඛේදවාචකයකට මග පාදනවා

මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට අද බොරු පොරොන්දු දෙන සජිත් හා අනුර හිටියේ කොහේද ?

• එදා ජනතාව පෝලිම්වල දුක් විඳින විට සජිත් හා අනුර හිටියේ කොහේද ? • ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා. • වෙළෙඳාම සහ ගොවිතැන ශක්තිමත් කළහැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න. • මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙනවා. • අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙන විට, … මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට අද බොරු පොරොන්දු දෙන සජිත් හා අනුර හිටියේ කොහේද ?

මා සෑම විටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින්

• ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමට නම් රජයක් තිබිය යුතු අතර නීතිය, සාමය හා ස්ථාවරභාවය ද ආරක්ෂා විය යුතුයි. • පසුගිය ආර්ථික හා දේශපාලන කඩා වැටීම හමුවේ නව දේශපාලන සංස්කෘතියක් රටේ නිර්මාණය වුණා. • මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ‍දෙදෙනාම වෙනසක් ගැන කතා කළද ඔවුන්ගේ ක්‍රියාවේ වෙනසක් නැහැ. • කඩිනම් සමාජ, ආර්ථික හා දේශපාලන වෙනසක් … මා සෑම විටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින්

මාලිමාව ඡන්දය ඉල්ලන්නේ වෛරය වපුරන්නද?

• මාලිමාව ගණන් සඟවා ජනතාවට බොරු කියනවා. • ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වහාම රටට කිවයුතුයි. • හොරු අල්ලන බවට වේදිකාවේ කෑ ගැහුවත් ජවිපෙ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අල්ලා ගත්තේ මොන හොරාද? ආපසු ගත්තේ කාගේ දේපළද? • ජනප්‍රිය ප්‍රකාශ නොවුණත් මා සෑමවිටම ජනතාවට ඇත්ත කියනවා. • සජිත් පරාජය පිළිගෙන අවසන්. • සජිත්ට සහ නාමල්ට දෙන … මාලිමාව ඡන්දය ඉල්ලන්නේ වෛරය වපුරන්නද?