රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නැහැ

• නිදහස් වෙළෙඳ ගිවිසුම් අවලංගු කර අපනයන ආර්ථිකයක් හදන්නේ කොහොමද? අනුර රටට පැහැදිලි කළ යුතුයි- ජනපති. රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බවත්, රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණක් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය. මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු … රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නැහැ