තැපැල් ඡන්ද විමසීම ඇරඹුණා : සුබ ආරංචි ලැබී තිබෙනවා

• සජිත්ට දිනන්න බැහැ : ඔහු කරන මෝඩ වැඩවලින් අනුරට සහාය ලැබෙනවා. • රට රැක ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉටු කරන්න – ජනපති මහියංගනයේදී එක්සත්ජාතික පාක්ෂිකයන්ට කියයි. එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වූ බවත් ඒ සම්බන්ධව සුබ ආරංචි ලැබෙමින් තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ රට ගොඩනගන වැඩපිළිවෙළ … තැපැල් ඡන්ද විමසීම ඇරඹුණා : සුබ ආරංචි ලැබී තිබෙනවා