info

නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනය සඳහා ලබා ගැනීමට කතිකාවක්

• 2015 සහ 2020 දී බිඳ වැටුණු තාරුණ්යයේ අපේක්ෂා “පුළුවන් ශ්රී ලංකා” වැපිළිවෙළ තුළින් යළි මල් ඵල ගන්වා තිබෙනවා. • දේශපාලන ක්ෂේත්රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්ය පසුබිම සකසනවා. • නව පරපුරේ දේශපාලන දැනුම නැංවීමට යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කරනවා. • Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනය සඳහා ලබා ගැනීමට කතිකාවක්

බොරු කියා රට හදන්න බැහැ – සත්‍ය සමඟ ඉදිරියට යමු

• නැවත රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිඳු අවස්ථාවක් නැහැ. • අසීරුවෙන් ගොඩගත් රටේ ආර්ථිකය විනාශ කරන්න එපා. • සජිත් කියන විදියට කෝටිපතියන් හොයන්න ගියොත් තානාපතිවරුන් අමාරුවේ වැටෙනවා. • බොරු පොරොන්දු දෙන සජිත් ජනාධිපති නොවෙයි, අමාත්‍ය ධූරයටවත් සුදුසු නැහැ –  ජනපති කුරුණෑගල දී.   මේ රටේ දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව බොරු කියා රට හදන්න බැහැ – සත්‍ය සමඟ ඉදිරියට යමු

ජීවන වියදම අඩු කරන .. නව රැකියා හා ඉහළ වැටුප් හිමිවන .. බදු සහන ලබාදෙන .. ආර්ථිකය ප්රවර්ධනය කරන සහ සෑම පුරවැසියෙකුටම ඉඩමක් හෝ නිවසක් හිමිකර දෙන වැඩපිළිවෙළ ඇතුළත් : “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්රතිපත්ති ප්රකාශය

• ඉටු කළ නොහැකි පොරොන්දුවලින් රටේ ආර්ථිකය නැවත බිඳ දැමීමට ඉඩ දෙන්න එපා. • ඉදිරි වසර 05 ශ්රී ලංකාවේ ජයග්රාහී කාලයයි. • ඉදිරියට ද රට වෙනුවෙන් උපරිමය ඉටු කරනවා. • අසීරුවෙන් ලබාගත් ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් – රටත් රැක ගමු. • තරුණ තරුණියන් වෙනුවෙන් පළමු අදියර යටතේ රැකියා ආදායම් මාර්ග ලක්ෂයක්. • පාසැල් හැර යන ජීවන වියදම අඩු කරන .. නව රැකියා හා ඉහළ වැටුප් හිමිවන .. බදු සහන ලබාදෙන .. ආර්ථිකය ප්රවර්ධනය කරන සහ සෑම පුරවැසියෙකුටම ඉඩමක් හෝ නිවසක් හිමිකර දෙන වැඩපිළිවෙළ ඇතුළත් : “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්රතිපත්ති ප්රකාශය

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරනවා

• ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කර ජීවන බර අඩු කරනවා. • රටේ ආර්ථිකය පවත්වාගෙන යා හැක්කේ නිවැරදි කළමනාකරණයක් තුළින් පමණයි. • වේදිකාවල බොරු පොරොන්දු දෙන, අංක ගණිතය නොදත් නායකයන් ජනාධිපති ධුරයට සුදුසු නැහැ – ජනපති හම්බන්තොට දී කියයි. හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමන් හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරනවා

සජිත් සහ අනුර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේත් ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික වැඩපිළිවෙළමයි

• සැලැස්මකින් තොරව බදු අඩු කිරීම නිසා 2022 රටේ ආර්ථිකය කඩා වැටුණා. • රට අගාධයට ඇද දැමූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් අරගල කළේ මොකටද ? • ගොවියාට පොහොර ලබා දුන් අයුරින් ජලය ද ලබා දී වී අස්වැන්න ඉහළ නංවා ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා. උමා ඔය ඉතිරි වැඩ කඩිනමින් අවසන් කරනවා. උක් ගොවියාට ද පොහොර සහනාධාරය සජිත් සහ අනුර ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේත් ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික වැඩපිළිවෙළමයි

උපයන විට ගෙවන බද්ද සංශෝධනය කිරීමට රජය මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා

• ජනතාවට සහන සැලසීමටත්, රටේ ආර්ථිකය රැක ගැනීමටත් රජය කැපවී සිටිනවා. • ආර්ථිකය නැවත කඩා වැටුණොත් ජීවත්වීමට රටක්  නැති වෙනවා. • ආදායම් අඩු කර, වියදම් වැඩි කර ආර්ථිකය පවත්වාගෙන යන ආකාරය සජිත් – අනුර රටට කිව යුතුයි. • සජිත් සහ අනුර පෙන්වා දෙන මාර්ගය ගෑස් නැති, ඉන්ධන, ඖෂධ සහ ආහාර නැති මාර්ගයක්. • 2022 පැවති උපයන විට ගෙවන බද්ද සංශෝධනය කිරීමට රජය මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා

ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකියි

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත  අද (27) පෙරවරුවේ පැමිණ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝරත්නය බැහැදුටු ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකියි

ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිසේත් ප්‍රායෝගික නොවන ලියවිල්ලක්

බදු අඩු කරන බව කිව්වත් රාජ්ය ආදායම් උපයන ක්රමවේදයක් නැහැ. • ජාජබ අනුගමනය කරන්නේත් ගෝඨාභයගේ ප්‍රතිපත්තියයි. • ජාජබ දෙබිඩි ප්‍රතිපත්තිය ටෙලිකොම් යෝජනාවෙන් තහවුරු වෙනවා. • වත්මන් ආණ්ඩුවේ වැඩත් ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් – ජාතික බැංකු සේවක සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු. • රට නැවත නඟා සිටවූ ජනපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තව දුරටත් මෙරටට අවශ්‍යයයි – ජ්‍යෙෂඨ ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිසේත් ප්‍රායෝගික නොවන ලියවිල්ලක්

ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් බොරු පොරොන්දු ලබාදීමේන් නොව : ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි

ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් බොරු පොරොන්දු ලබා දීමෙන් නොව, ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පස් වසරක සැලැස්මක් තමාට තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා එම සැලැස්ම ක්‍රියාත්මක කරන අතරතුර රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ආහාර මිල සහ බදු බර ද අඩු කර ජනතාවට ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශනවලින් බොරු පොරොන්දු ලබාදීමේන් නොව : ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි