එදා පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා : ඒ තමයි රනිල් වික්‍රමසිංහ පාලනය

• සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ : සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක්. • තම නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මතයි. • මා ජන වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැඟීම වෙනුවෙනුයි – ජනපති කැකිරාවේදී කියයි. එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් … එදා පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා : ඒ තමයි රනිල් වික්‍රමසිංහ පාලනය