Day: 2024 සැප්තැම්බර් 2

එදා පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා : ඒ තමයි රනිල් වික්‍රමසිංහ පාලනය

• සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ : සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක්. • තම නිවස කඩා වැටුණොත් අලුත් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මතයි. • මා ජන වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැඟීම වෙනුවෙනුයි –  ජනපති කැකිරාවේදී කියයි. එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය  සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් … එදා පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා : ඒ තමයි රනිල් වික්‍රමසිංහ පාලනය

ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න මම ඉල්ලන්නේ වසර 05 යි

• පෝලිම් යුගය අවසන් කර ආර්ථික පරිවර්තනය සඳහා පදනම සකස් කළ මට ඡන්දය ඉල්ලීමට අයිතියක් තිබෙනවා. • ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටි අවස්ථාවේ පැන ගිය සජිත්- අනුරට සැප්තැම්බර් 21 දා නියමිත තැන දෙන්න: අමතක නොකරන්න. • සජිත්-අනුරගේ ප්රතිපත්තිය ගෝඨාභයට සමානයි: බදු අඩු කර රාජ්ය ආදායම් අඩු කළොත් රට නැවත පෝලිම් යුගයට- ජනපති. තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් … ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න මම ඉල්ලන්නේ වසර 05 යි