රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ඛේදවාචකයකට මග පාදනවා

• අද බංග්ලාදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්රී ලංකාවේ ඇතිවීම මා මැදිහත්ව වළක්වාගත්තා. • වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කරනවා. • රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එනවා – වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනපති පවසයි. රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් … රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ඛේදවාචකයකට මග පාදනවා