Day: 2024 සැප්තැම්බර් 13

රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ‍ඛේදවාචකයකට මග පාදනවා

• අද බංග්ලාදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්රී ලංකාවේ ඇතිවීම මා මැදිහත්ව වළක්වාගත්තා. • වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කරනවා. • රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එනවා – වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනපති පවසයි. රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් … රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩදීම බරපතළ ‍ඛේදවාචකයකට මග පාදනවා

මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට අද බොරු පොරොන්දු දෙන සජිත් හා අනුර හිටියේ කොහේද ?

• එදා ජනතාව පෝලිම්වල දුක් විඳින විට සජිත් හා අනුර හිටියේ කොහේද ? • ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ පැන ගිය අය අද තම අනාගතය වෙනුවෙන් බලය ඉල්ලනවා. • වෙළෙඳාම සහ ගොවිතැන ශක්තිමත් කළහැක්කේ කාටදැයි මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න. • මුස්ලිම් ජනතාවගේ භූමදානය පිළිබඳ අයිතිය නීතියෙන්ම ලබා දෙනවා. • අනෙක් නායකයන් මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙන විට, … මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට අද බොරු පොරොන්දු දෙන සජිත් හා අනුර හිටියේ කොහේද ?

මා සෑම විටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින්

• ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වීමට නම් රජයක් තිබිය යුතු අතර නීතිය, සාමය හා ස්ථාවරභාවය ද ආරක්ෂා විය යුතුයි. • පසුගිය ආර්ථික හා දේශපාලන කඩා වැටීම හමුවේ නව දේශපාලන සංස්කෘතියක් රටේ නිර්මාණය වුණා. • මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් ‍දෙදෙනාම වෙනසක් ගැන කතා කළද ඔවුන්ගේ ක්‍රියාවේ වෙනසක් නැහැ. • කඩිනම් සමාජ, ආර්ථික හා දේශපාලන වෙනසක් … මා සෑම විටම කටයුතු කළේ රටේ ස්ථාවරභාවය සහ ව්‍යවස්ථාවේ මූලධර්ම අතර සමබරතාව රැක ගනිමින්

මාලිමාව ඡන්දය ඉල්ලන්නේ වෛරය වපුරන්නද?

• මාලිමාව ගණන් සඟවා ජනතාවට බොරු කියනවා. • ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වහාම රටට කිවයුතුයි. • හොරු අල්ලන බවට වේදිකාවේ කෑ ගැහුවත් ජවිපෙ හොරු අල්ලන්න භාර දුන් ආනන්ද විජේපාල අල්ලා ගත්තේ මොන හොරාද? ආපසු ගත්තේ කාගේ දේපළද? • ජනප්‍රිය ප්‍රකාශ නොවුණත් මා සෑමවිටම ජනතාවට ඇත්ත කියනවා. • සජිත් පරාජය පිළිගෙන අවසන්. • සජිත්ට සහ නාමල්ට දෙන … මාලිමාව ඡන්දය ඉල්ලන්නේ වෛරය වපුරන්නද?

අවිගත් කැරැල්ලට කිසිඳු සම්බන්ධයක් නැති බව පවසන ජවිපෙ තම නම අවභාවිතා කිරීම පිළිබඳ වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි

• ඉටුකළ නොහැකි පොරොන්දු දෙමින් ඔවුන් නැවතත් ජනතාව රවටමින් සිටිනවා. • අතීත වැරදි පිළිගැනීමට සූදානම් නැති පිරිසකට රටේ අනාගතය භාර දෙන්න පුළුවන්ද? • ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක්ද?  අපනයන ආර්ථිකයක්ද? කියන්න ජවිපෙ අසමත්. • රට ගොඩනැඟීමට ලැබෙන අවසන් අවස්ථාව 2024 ජනාධිපතිවරණයයි – ජනපති “පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමින් පවසයි. රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම … අවිගත් කැරැල්ලට කිසිඳු සම්බන්ධයක් නැති බව පවසන ජවිපෙ තම නම අවභාවිතා කිරීම පිළිබඳ වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි