Day: 2024 සැප්තැම්බර් 14

ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

• වෙනසක් අවශ්ය බව කියන නායකයන් අද ගමන් කරන්නේද එම මාර්ගයේමයි. • තවදුරටත් රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ. • දූෂිත දේශපාලනඥයන් මෙන්ම වගකීමෙන් පැන යන දේශපාලනඥයන්ද පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොගත යුතුයි – උපකාරක පන්ති ගුරුවරු සමඟ පැවති හමුවේදී ජනපති කියයි. • මෙතෙක් අප ජනපති රනිල් වෙනුවෙන් ඡන්දය භාවිතා නොකළද අද රටට අවැසි නායකයා ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

• පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවයි : ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තාවන්ට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. • කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තවදුරටත් කැපවී ක්‍රියා කරනවා –  ජනපති කාන්තා සමුළුව අමතමින් පවසයි. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේදි කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

• සජිත් හෝ අනුර උතුරට විසඳුමක් නොවෙයි. • ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිෂන් සභාව (TRC) ඇති කරනවා. • අතුරුදන්වූවන්ගේ ගැටළුවට  ඉදිරි වසර 05 තුළ විසඳුම්. • අනුර කුමාර එදා පළාත්සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. • සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බලාපොරොත්තුවක් නොතිබු අවස්ථාවක බලාපොරොත්තු ලබා දුන්නේ මමයි. • IMF උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා

• 75 වසරක් රට ගොඩනැගීමට හිටපු පාලකයන් විශාල වැඩකොටසක් ඉටු කළා. • අනුර අධ්‍යාපනය ලැබු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාල ඇතුඵ පාසල් ඉදිකෙරුණේ නිදහසින් පසුවයි. • රටේ ආර්ථිකය බිද දමා ජනතාව පාරට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති මාතලේ විජයග්‍රාහී ජන රැලිය අමතමින් අවධාරණය කරයි. ඔවුන්ට චාන්ස් එකක් ලැබුණා, අපට චාන්ස් එකක් ලැබුණේ නැහැ වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා