Day: 2024 සැප්තැම්බර් 14

ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

• වෙනසක් අවශ්ය බව කියන නායකයන් අද ගමන් කරන්නේද එම මාර්ගයේමයි. • තවදුරටත් රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට අවස්ථාවක් නැහැ. • දූෂිත දේශපාලනඥයන් මෙන්ම වගකීමෙන් පැන යන දේශපාලනඥයන්ද පාර්ලිමේන්තුවට තෝරාපත් කර නොගත යුතුයි – උපකාරක පන්ති ගුරුවරු සමඟ පැවති හමුවේදී ජනපති කියයි. • මෙතෙක් අප ජනපති රනිල් වෙනුවෙන් ඡන්දය භාවිතා නොකළද අද රටට අවැසි නායකයා … ඇත්ත කථා කිරීමට දේශපාලනඥයන් සූදානම් නොවීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණා

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

• පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවයි : ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තාවන්ට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. • කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තවදුරටත් කැපවී ක්‍රියා කරනවා –  ජනපති කාන්තා සමුළුව අමතමින් පවසයි. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේදි කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් … මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්ම සකස් කිරීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්

උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

• සජිත් හෝ අනුර උතුරට විසඳුමක් නොවෙයි. • ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන පිළිබඳ කොමිෂන් සභාව (TRC) ඇති කරනවා. • අතුරුදන්වූවන්ගේ ගැටළුවට  ඉදිරි වසර 05 තුළ විසඳුම්. • අනුර කුමාර එදා පළාත්සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. • සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බලාපොරොත්තුවක් නොතිබු අවස්ථාවක බලාපොරොත්තු ලබා දුන්නේ මමයි. • IMF … උතුරේ දේශපාලන ගැටළුව මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳනවා

වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා

• 75 වසරක් රට ගොඩනැගීමට හිටපු පාලකයන් විශාල වැඩකොටසක් ඉටු කළා. • අනුර අධ්‍යාපනය ලැබු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාල ඇතුඵ පාසල් ඉදිකෙරුණේ නිදහසින් පසුවයි. • රටේ ආර්ථිකය බිද දමා ජනතාව පාරට ඇද දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති මාතලේ විජයග්‍රාහී ජන රැලිය අමතමින් අවධාරණය කරයි. ඔවුන්ට චාන්ස් එකක් ලැබුණා, අපට චාන්ස් එකක් ලැබුණේ නැහැ … වෛරය පතුරවමින් දේශපාලනය කරන්න එපා