Day: 2024 සැප්තැම්බර් 16

පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කළ මා අද ජනතා බලය ඉල්ලන්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමටයි

• රටට අවශ්ය වෙනසක් නොව ප්රායෝගික වැඩපිළිවෙළක්. • ඉදිරි වසර 05තුළ රටේ ආර්ථික පෙරළියක් සිදුකර නව ආර්ථිකයක් නිර්මාණය කරනවා. • අනුමත කරගත් එකඟතාවන් සමඟ ඉදිරියට යා යුතු බව IMF එක දැනුම් දී තිබෙනවා. • මා ඉල්ලා  අස්වෙන හෝ පැන දුවන පුද්ගලයෙක් නොවෙයි. • සජිත්ට ඉගැන්වීමට නොහැකි වු දුවන්නේ නැතිව සිටීමේ පාඩම ඉගැන්වීමට මා සමඟ එක්වන්නැයි පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කළ මා අද ජනතා බලය ඉල්ලන්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමටයි

වතුකරයේ ජනතාවට ද රටේ අනෙක් ජනතාවට හිමි වරප්‍රසාද ලබා දෙනවා

• බලය ලබා ගැනීමේ අරමුණින් බොරු පොරොන්දු දෙන නායකයන්ට රටේ ආර්ථිකය විනාශ කිරීමට ඉඩ දෙන්නේ නැහැ. • මෙරට දැවැන්තම ආර්ථික, දේශපාලන සහ සමාජ පෙරළිය ඉදිරි වසර 05 දී සිදුකරනවා. • සජිත් හා අනුර කථා කරන්නේ මුහුණු වෙනසක් කරන්නයි : මා ජන වරම ඉල්ලන්නේ විප්ලවයක් වෙනුවෙන්. • ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම්  IMF එකඟතා වතුකරයේ ජනතාවට ද රටේ අනෙක් ජනතාවට හිමි වරප්‍රසාද ලබා දෙනවා

මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

• රනිල් රාජපක්ෂ කියා මට චෝදනා කළත් මා සිදු කළේ එජාප ප්රතිපත්ති ආරක්ෂා කිරීමයි. • සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනඟන වැඩපිළිවෙළ සමඟ එක් විය යුතුයි. • ගෝඨාභයට ඡන්දය දුන් පිරිසගේ විසඳුම මාලිමාවට ඡන්දය දීම නොවෙයි : රට දිනවීමට එක් වීමයි – ජනපති රත්නපුරයේ දී. මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ “වෙනසක්” මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි

• ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම අත්යාවශ්යයි. • සජිත්ට හෝ අනුරට  IMF එකඟතාවන් වෙනස් කිරීමට හැකියාවක් නැහැ : ඔවුන්ගේ බොරුවලට හසු වී රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. • IMF නිවේදනය අනුව ඉදිරියට ගෙන යා යුත්තේ මගේ වැඩපිළිවෙලයි – ජනපති හොරණදී පවසයි. තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි