Day: 2024 සැප්තැම්බර් 16

පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කළ මා අද ජනතා බලය ඉල්ලන්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමටයි

• රටට අවශ්ය වෙනසක් නොව ප්රායෝගික වැඩපිළිවෙළක්. • ඉදිරි වසර 05තුළ රටේ ආර්ථික පෙරළියක් සිදුකර නව ආර්ථිකයක් නිර්මාණය කරනවා. • අනුමත කරගත් එකඟතාවන් සමඟ ඉදිරියට යා යුතු බව IMF එක දැනුම් දී තිබෙනවා. • මා ඉල්ලා  අස්වෙන හෝ පැන දුවන පුද්ගලයෙක් නොවෙයි. • සජිත්ට ඉගැන්වීමට නොහැකි වු දුවන්නේ නැතිව සිටීමේ පාඩම ඉගැන්වීමට මා සමඟ එක්වන්නැයි … පාර්ලිමේන්තු බලය සමඟ රටේ ආර්ථිකය ස්ථාවර කළ මා අද ජනතා බලය ඉල්ලන්නේ රට ගොඩනැඟීමේ විප්ලවය සිදු කිරීමටයි

වතුකරයේ ජනතාවට ද රටේ අනෙක් ජනතාවට හිමි වරප්‍රසාද ලබා දෙනවා

• බලය ලබා ගැනීමේ අරමුණින් බොරු පොරොන්දු දෙන නායකයන්ට රටේ ආර්ථිකය විනාශ කිරීමට ඉඩ දෙන්නේ නැහැ. • මෙරට දැවැන්තම ආර්ථික, දේශපාලන සහ සමාජ පෙරළිය ඉදිරි වසර 05 දී සිදුකරනවා. • සජිත් හා අනුර කථා කරන්නේ මුහුණු වෙනසක් කරන්නයි : මා ජන වරම ඉල්ලන්නේ විප්ලවයක් වෙනුවෙන්. • ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම්  IMF එකඟතා … වතුකරයේ ජනතාවට ද රටේ අනෙක් ජනතාවට හිමි වරප්‍රසාද ලබා දෙනවා

මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

• රනිල් රාජපක්ෂ කියා මට චෝදනා කළත් මා සිදු කළේ එජාප ප්රතිපත්ති ආරක්ෂා කිරීමයි. • සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනඟන වැඩපිළිවෙළ සමඟ එක් විය යුතුයි. • ගෝඨාභයට ඡන්දය දුන් පිරිසගේ විසඳුම මාලිමාවට ඡන්දය දීම නොවෙයි : රට දිනවීමට එක් වීමයි – ජනපති රත්නපුරයේ දී. මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ “වෙනසක්” … මා ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමටයි

මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි

• ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම අත්යාවශ්යයි. • සජිත්ට හෝ අනුරට  IMF එකඟතාවන් වෙනස් කිරීමට හැකියාවක් නැහැ : ඔවුන්ගේ බොරුවලට හසු වී රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා. • IMF නිවේදනය අනුව ඉදිරියට ගෙන යා යුත්තේ මගේ වැඩපිළිවෙලයි – ජනපති හොරණදී පවසයි. තම පළමු පරමාර්ථය වන්නේ ජනතාවගේ ජීවන බර … මගේ පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමයි