Day: 2024 සැප්තැම්බර් 18

සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

• ඒ වෙනුවෙන් අධ්යාපන අමාත්යවරයා ලෙස එදා ධවල පත්රිකාවෙන් ගෙන ආ යෝජනාවට එරෙහිව ජවිපෙ පාරට බැස්සා. • Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම අරමුණයි. • සැලැස්මක් නැති කථාවට සීමා වූ සජිත්ගේ හා අනුරගේ දේශපාලන බිල්ලක් වී අනාගතය අඳුරු කර ගන්න එපා  – ජනපති තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි. ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා

• මීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා. • “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික අභියෝගයට මුහුණ දීමටයි : අද “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි. • රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාව සතුයි. • සජිත්ට හා අනුරට රට දියුණු කිරීමේ සැලසුම් තිබුණා නම් ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා

2022 වසරේ පෝලිම්වල නොසිටි නිවසක් සොයා ගැනීම කිසාගෝතමිය අබ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරුයි

• ටයිටැනික් නැව මෙන් ගිලෙමින් තිබු මේ රට භාරගත් මා රටේ ආර්ථිකය නිවැරදි දිශාවට යොමු කළා. • සැප්තැම්බර් 21 වනදා ජන වරම ඉල්ලන්නේ නැව වරායට රැගෙන එමින් රට ජයග්‍රහණය කරවීමටයි. • මා කිසිවිටෙක වරදින තීන්දු ගත්තේ නැහැ. • තුන්සිංහලයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් දියුණු රටක් ගොඩනඟනවා – ජනපති ගාල්ලේදී පවසයි. 2022 වසරේ මෙරට පෝලිම්වල නොසිටි 2022 වසරේ පෝලිම්වල නොසිටි නිවසක් සොයා ගැනීම කිසාගෝතමිය අබ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරුයි

ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට තවත් සති දෙකකින් IMF නියෝජිතයන් මෙරටට පැමිණෙනවා

• IMF ගිවිසුම වෙනස් කිරීමට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්නවාද කියා ජනතාව තීරණය කළ යුතුයි. • සජිත්ට හා අනුරට මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ : ඒ බව මේ වන විට ඔවුන් ඔප්පු කර තිබෙනවා. • රටක් ලෙස ඉදිරියට යනවාද, 2022 වසරේ පැවති තත්ත්වයට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි – ජනපති කලුතරදී ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට තවත් සති දෙකකින් IMF නියෝජිතයන් මෙරටට පැමිණෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිවැරදි බව අනුර කුමාර පිළිගෙන අවසන්

• සජිත්ට IMF වැඩසටහන ගැන කිසිඳු අවබෝධයක් නැහැ. • බලය වෙනුවෙන් බොරු කියන නායකයන්ට රටේ අනාගතය භාරදීමේ වරද කරන්න එපා. • ජනතාව වෙනුවෙන් මා භාරගත් වැඩ කොටස නිසි ලෙසම ඉටු කළා. • නියත වශයෙන් රට දියුණුව කරා ගෙන ගොස් තරුණ පරපුර වෙනුවෙන් වු යුතුකම ද ඉටු කරනවා – ජනපති හෝමාගමදී පවසයි. වැටුණු රට ගොඩගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිවැරදි බව අනුර කුමාර පිළිගෙන අවසන්