Day: 2024 සැප්තැම්බර් 18

සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

• ඒ වෙනුවෙන් අධ්යාපන අමාත්යවරයා ලෙස එදා ධවල පත්රිකාවෙන් ගෙන ආ යෝජනාවට එරෙහිව ජවිපෙ පාරට බැස්සා. • Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම අරමුණයි. • සැලැස්මක් නැති කථාවට සීමා වූ සජිත්ගේ හා අනුරගේ දේශපාලන බිල්ලක් වී අනාගතය අඳුරු කර ගන්න එපා  – ජනපති තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි. ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි … සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා

• මීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා. • “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික අභියෝගයට මුහුණ දීමටයි : අද “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි. • රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාව සතුයි. • සජිත්ට හා අනුරට රට දියුණු කිරීමේ සැලසුම් තිබුණා නම් … ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමඟ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් නිදහස් වෙනවා

2022 වසරේ පෝලිම්වල නොසිටි නිවසක් සොයා ගැනීම කිසාගෝතමිය අබ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරුයි

• ටයිටැනික් නැව මෙන් ගිලෙමින් තිබු මේ රට භාරගත් මා රටේ ආර්ථිකය නිවැරදි දිශාවට යොමු කළා. • සැප්තැම්බර් 21 වනදා ජන වරම ඉල්ලන්නේ නැව වරායට රැගෙන එමින් රට ජයග්‍රහණය කරවීමටයි. • මා කිසිවිටෙක වරදින තීන්දු ගත්තේ නැහැ. • තුන්සිංහලයේ අභිමානය ආරක්ෂා කර ගනිමින් දියුණු රටක් ගොඩනඟනවා – ජනපති ගාල්ලේදී පවසයි. 2022 වසරේ මෙරට පෝලිම්වල නොසිටි … 2022 වසරේ පෝලිම්වල නොසිටි නිවසක් සොයා ගැනීම කිසාගෝතමිය අබ මිටක් සොයා ගිය ගමනටත් වඩා අසීරුයි

ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට තවත් සති දෙකකින් IMF නියෝජිතයන් මෙරටට පැමිණෙනවා

• IMF ගිවිසුම වෙනස් කිරීමට ඉඩ දී මෙම සහන අහිමි කර ගන්නවාද කියා ජනතාව තීරණය කළ යුතුයි. • සජිත්ට හා අනුරට මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ : ඒ බව මේ වන විට ඔවුන් ඔප්පු කර තිබෙනවා. • රටක් ලෙස ඉදිරියට යනවාද, 2022 වසරේ පැවති තත්ත්වයට යනවද කියා ජනතාව තීරණය කළ යුතුයි – ජනපති කලුතරදී … ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට තවත් සති දෙකකින් IMF නියෝජිතයන් මෙරටට පැමිණෙනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිවැරදි බව අනුර කුමාර පිළිගෙන අවසන්

• සජිත්ට IMF වැඩසටහන ගැන කිසිඳු අවබෝධයක් නැහැ. • බලය වෙනුවෙන් බොරු කියන නායකයන්ට රටේ අනාගතය භාරදීමේ වරද කරන්න එපා. • ජනතාව වෙනුවෙන් මා භාරගත් වැඩ කොටස නිසි ලෙසම ඉටු කළා. • නියත වශයෙන් රට දියුණුව කරා ගෙන ගොස් තරුණ පරපුර වෙනුවෙන් වු යුතුකම ද ඉටු කරනවා – ජනපති හෝමාගමදී පවසයි. වැටුණු රට ගොඩගැනීම වෙනුවෙන් … ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිවැරදි බව අනුර කුමාර පිළිගෙන අවසන්