සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා

• ඒ වෙනුවෙන් අධ්යාපන අමාත්යවරයා ලෙස එදා ධවල පත්රිකාවෙන් ගෙන ආ යෝජනාවට එරෙහිව ජවිපෙ පාරට බැස්සා. • Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම අරමුණයි. • සැලැස්මක් නැති කථාවට සීමා වූ සජිත්ගේ හා අනුරගේ දේශපාලන බිල්ලක් වී අනාගතය අඳුරු කර ගන්න එපා – ජනපති තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි. ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි … සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා