ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක්

• කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 – 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකියි. • තරුණ ප්රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි. • විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳනවා: ජනතාවට සිදු වූ අපහසුතාවට රජයක් ලෙස සමාව ඉල්ලා සිටිනවා: ඩිජිටල්කරණ වැඩපිළිවෙළ … ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක්