Day: 2024 සැප්තැම්බර් 3

ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක්

• කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 – 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකියි. • තරුණ ප්රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි. • විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳනවා: ජනතාවට සිදු වූ අපහසුතාවට රජයක් ලෙස සමාව ඉල්ලා සිටිනවා: ඩිජිටල්කරණ වැඩපිළිවෙළ … ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක්

මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ ජනපති මැණික් කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කරයි

• මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්ය බලපත්ර ලබාදීමේ නීති  ලිහිල්  කරනවා. • අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය  ඉහළ නංවා ගැනීම  ඉලක්කයයි – එහිදී මැණික් කර්මාන්තයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. • මැණික් කර්මාන්තයේ ප්රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය. • මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්ය ආයෝජන කලාපයක් රත්නපුරයේ ඇති කරනවා – ජනපති . මෙරට මැණික් කර්මාන්තයේ  ප්‍රවර්ධනය වෙනුවෙන් … මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ ජනපති මැණික් කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කරයි

අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමටයි

• දේශපාලන පක්ෂ ලෙස රටට වැඩක් කළ හැකි බව අප පෙන්වා දී අවසන්. • දුරකථනය ඡන්ද හොරකමේ යන විට මාලිමාවට අතීතය අමතක වෙලා. • රට ගොඩනැඟීමට ශ්‍රීලනිපය ලබාදුන් සහාය අමතක කරන්නේ නැහැ – 73 වන ශ්‍රීලනිප සංවත්සරය අමතමින් ජනපති පවසයි. දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති … අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමටයි

ජාතිවාදය සහ ආගම්වාදය එපා : ආර්ථිකය ගැන හිතමු

• සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එක්ව රට ගොඩනඟමු. • පුද්ගල  කැමැත්ත අනුව භූමදානය හෝ ආදාහනය සඳහා නව නීතියක්. • කොරෝනා සමයේ මුස්ලිම්වරුන් ආදාහනයට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතු වගවීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් : අසාධාරණයට ලක් වූවන්ට වන්දි • රනිල් හොඳ නමුත් වටේ සිටින පිරිස හොඳ නැති බවට රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළත් මෙවර පැවැත්වෙන්නේ … ජාතිවාදය සහ ආගම්වාදය එපා : ආර්ථිකය ගැන හිතමු